SAMURDHI PRAJAMULYA BANK Society
MAY 26, 2025 @ 15:00Hrs.To All Bank Managers - DISASTER RECOVERY DRILL==============================....
19/03/2025 | Domain Name | Mar 19, 2025 @ 15:30Hrs.To All Bank Society Managers - Domain Name =================================.... | Read More |
29/12/2024 | Calculation of Year-End interest 2024 | 29Dec, 2024 @ 16:20HrsCalculation of Year-End interest 2024??????????,???????,??????,???????,???????.... | Read More |
05/10/2024 | User Manual PDF | 19Mar, 2024 @ 12:10Hrs.To All Bank Managers - User Manual PDF=======================================.... | Read More |
MAY 26, 2025 @ 15:00Hrs.
To All Bank Managers - DISASTER RECOVERY DRILL
=============================================================================
සියළු බැංකු කළමනාකරණ මහත්ම / මහත්මියන් වෙත,
අපදා ප්‍රතිස්ථාප පුහුණුවක් (DISASTER RECOVERY DRILL) නැවත පැවැත්වීම.
ඒ අනුව මීට පෙර 2025-03-21 දින ආරම්භ කරන ලද ආපදා ප්‍රතිස්ථාපන පුහුණු සැසිය (DISASTER RECOVERY DRILL) SLT ආයතනයේ Server තුල පැවති තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් තාවකාලිකව නැවැත්වීමට සිදුවිය.නමුත් මෙම ක්‍රියාදාමය සිදුකිරීම මැනුවල් ගිණුම් කටයුතු ඉවත් කිරීමේ කටයුතු සඳහා අත්‍යවශ්‍යය වේ. ඒ අනුව එම සැසිය නැවත මැයි මස 26 දින සිට 30 දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
එබැවින් ඊට අදාල කටයුතු සඳහා 2025.05.24 දින ප.ව 02.00 සිට 2025.05.26 දින පෙ.ව.06.00 දක්වා තාවකාලිකව පද්ධතියට පිවිසිය නොහැකි බව කාරුණිකව දැනුම් දෙමු.
තවද හෙට දින එනම් 2025-05-24 වන දින ප.ව.02.00 සිට 2025-05-26 දින දක්වා ජංගම දුරකථන යෙදවුමටද පිවිසීමට නොහැක.
එමෙන්ම පැරණි ජංගම දුරකථන යෙදවුමටද 2025-05-24 දින ප.ව.02.00 සිට 2025-05-30 දක්වා පිවිසිය නොහැකි බවත් ඒ වෙනුවට මීට පෙර ඔබ වෙත ලබා දී ඇති නව ජංගම දුරකථන යෙදවුමට පමණක් 2025-05-26 පෙ.ව.06.00 සිට පිවිස ගණුදෙනු සිදුකිරීමට හැක.
ඒ අනුව පද්ධති තුලින් ණය අයවීම (SI) සහ ණය ගිණුම් බොල්ණය වෙන් වීමද 2025-05-25 එනම් ඉරිදා දින පමණක් සිදු නොවන බවත් දන්වා සිටින අතර,
2025-05-26 සඳුදා දින සමාන්‍ය දෛනික ගණුදෙනු සඳහා කිසිදු බාධාවක් නොමැති බවත් වැඩිදුරටත් දන්වා සිටිමු.
මෙහි අරමුණ යම් ආපදාවකදී ඔබ බැංකු පද්ධතීය තුල පවතින දත්ත වල සුරක්ෂිත තාවය තහවුරු කරගැනීමයි.
මෙම ක්‍රියාදාමය සාර්ථක කර ගැනීම සඳහා ඔබගේ නොමද සහයෝගය ලබාදෙන ලෙස අප ඉල්ලා සිටිමු.
තාක්ෂණික අංශය,
සීමාසහිත සොෆ්ට්වෝච් ඉන්ෆොසිස් සමාගම.